වැදි භාෂාවේ භාවිතා වන වචන

සතුන්ගේ නම්
  1. මූකරයා - වදුරා
  2. කරියා - වලහා
  3. කරියා - වලහා
  4. ජිය මච්චි - මාළුවා
  5. පිලපොත්තා - කබල්ලෑවා
  6. ගොන් මඤ්ඤා - එළහරකා
  7. මී මඤ්ඤා - මී හරකා
  8. පොල්ලැච්චා - කොටියා
  9. මීයලැත්තො - මීයා
  10. බොටකඳාලැත්තො - ගෝනා
  11. ගැට මන්දා - කිඹුලා
  12. චප්පිලැත්තො - කුරුල්ලා
  13. හොච්චදික්කා/ හොටබරියා - ඌරා
  14. එළුමඤ්ඤා - එළුවා
  15. මච්චිලැත්තො - මැස්සා
  16. හොමවලු මඤ්ඤා - අශ්වයා
  17. පන්නියලැත්තො - පණුවා
  18. මකුණලැත්තො - මකුණා
  19. කටුකැච්චා - ඉත්තෑවා
  20. කබරා - මුවා
  21. මූකරයා - වඳුරා
  22. මුංචි - තලගොයා
  23. බොටකඳයා - අලියා

ක්‍රියා පද
  1. සමන්නනවා - සමතලා තරනවා
  2. කතාදමනවා - කතා කරනවා
  3. කැලෑ පොජ්ජපටෑරගෙන - කැලේ පීරාගෙන
  4. කැවිල්ලනවා - කනවා, බොනවා
  5. කරුකරුගච්චනවා - ලියනවා
  6. පටාරීනවා - හාරනවා
  7. පුච්චාකඩනවා - වෙඩි තියනවා
  8. පිරිමහනවා - අරපිරිමැස්මෙන් වැඩ කරනවා
  9. මියඹටදමදවා - මැරනවා
  10. ඔබා දමනවා - නටනවා
  11. මංගච්චනවා - යනවා
  12. ඇන්න මංගච්චනවා - අරන් යනවා
  13. ඇනඋකාලනවා - දෙනවා
  14. හිත් පොජ්ජට මන්දො වෙනවා - හිතෙනවා


ආහාර ද්‍රව්‍ය
  1. වන්නි කුඩු - කුරහන් පිටි
  2. වන්නි කැට - තලප
  3. දෙපමුල්ලත්තන - බත් , වී , හාල්
  4. කිරි ගෙජ්ජ - පොල්
  5. බිත්තරතෙන - බිත්තර
  6. ගයිගැට - පුවක්
  7. පැණි ඇට පොජ්ජ - සීනී 
ක්‍රියා පද
  1. මංගච්චනවා - යනවා
  2. කතා දමනවා - කතා කරනවා
  3. කැවිල්ලානවා - කනවා , බොනවා
  4. ඇනඋකාලනවා - දෙනවා
  5. පටාරිනවා - හාරනවා
  6. ඔබා දමනවා - නටනවා
  7. කරුකරුගච්චනවා - ලියනවා
  8. ඇන්න මංගච්චය - රහෙනයනවා
  9. මියඹටදමදවා - මරෙනවා
  10. හිත් පොජ්ජට මන්දෝ වෙනවා - හිතෙනවා

    පාඩමට අදාල online ප්‍රශ්න පත්‍රය ලබාගන්න





    Comments

    1. ඉතාමත් ප්‍රයේජනවත්

      ReplyDelete

    Post a Comment

    Popular posts from this blog

    ශිෂ්‍යත්වයට අත්වැලක් - ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය - Emblem of Sri Lanka

    ශිෂ්‍යත්වයට ධීවර භාෂාව