වැදි භාෂාවේ භාවිතා වන වචන
සතුන්ගේ නම්
- මූකරයා - වදුරා
- කරියා - වලහා
- කරියා - වලහා
- ජිය මච්චි - මාළුවා
- පිලපොත්තා - කබල්ලෑවා
- ගොන් මඤ්ඤා - එළහරකා
- මී මඤ්ඤා - මී හරකා
- පොල්ලැච්චා - කොටියා
- මීයලැත්තො - මීයා
- බොටකඳාලැත්තො - ගෝනා
- ගැට මන්දා - කිඹුලා
- චප්පිලැත්තො - කුරුල්ලා
- හොච්චදික්කා/ හොටබරියා - ඌරා
- එළුමඤ්ඤා - එළුවා
- මච්චිලැත්තො - මැස්සා
- හොමවලු මඤ්ඤා - අශ්වයා
- පන්නියලැත්තො - පණුවා
- මකුණලැත්තො - මකුණා
- කටුකැච්චා - ඉත්තෑවා
- කබරා - මුවා
- මූකරයා - වඳුරා
- මුංචි - තලගොයා
- බොටකඳයා - අලියා
ක්‍රියා පද
- සමන්නනවා - සමතලා තරනවා
- කතාදමනවා - කතා කරනවා
- කැලෑ පොජ්ජපටෑරගෙන - කැලේ පීරාගෙන
- කැවිල්ලනවා - කනවා, බොනවා
- කරුකරුගච්චනවා - ලියනවා
- පටාරීනවා - හාරනවා
- පුච්චාකඩනවා - වෙඩි තියනවා
- පිරිමහනවා - අරපිරිමැස්මෙන් වැඩ කරනවා
- මියඹටදමදවා - මැරනවා
- ඔබා දමනවා - නටනවා
- මංගච්චනවා - යනවා
- ඇන්න මංගච්චනවා - අරන් යනවා
- ඇනඋකාලනවා - දෙනවා
- හිත් පොජ්ජට මන්දො වෙනවා - හිතෙනවා
ආහාර ද්‍රව්‍ය
- වන්නි කුඩු - කුරහන් පිටි
- වන්නි කැට - තලප
- දෙපමුල්ලත්තන - බත් , වී , හාල්
- කිරි ගෙජ්ජ - පොල්
- බිත්තරතෙන - බිත්තර
- ගයිගැට - පුවක්
- පැණි ඇට පොජ්ජ - සීනී
- මංගච්චනවා - යනවා
- කතා දමනවා - කතා කරනවා
- කැවිල්ලානවා - කනවා , බොනවා
- ඇනඋකාලනවා - දෙනවා
- පටාරිනවා - හාරනවා
- ඔබා දමනවා - නටනවා
- කරුකරුගච්චනවා - ලියනවා
- ඇන්න මංගච්චය - රහෙනයනවා
- මියඹටදමදවා - මරෙනවා
- හිත් පොජ්ජට මන්දෝ වෙනවා - හිතෙනවා
ඉතාමත් ප්‍රයේජනවත්
ReplyDelete