ශිෂ්‍යත්වයට රාජ්‍ය කෙටි දුරකතන අංක නාමාවලිය
- 110 - හදිසි ගිනි නිවීම් හා හදිසි අනතුරු ගිලන් රථ සේවාව
- 114 - යුද හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය
- 116 - ගුවන් හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය
- 118 - ජාතික ආරක්ෂාව පිළිබඳ මෙහෙයුම් මධ්‍යස්ථානය
- 119 - පොලිස් හදිසි ඇමතුම් සේවාව
- 1900 - ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (විදුලි සංදේශ සේවාවන් පිළිබඳ පැමිණිලි)
- 1901 - විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය (විදුලිය බිද වැටීම් දැනුම් දීම)
- 1905 - රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය (පරිපාලන අමාත්‍යංශය යටතේ ඇති සියලුම රාජ්‍ය ආයතන වලින් සිදුකරන සේවාවන්හිදී ජනතාවට සිදුවන දුෂ්කරතාවයන් දැනුම් දීම)
- 1909 - විදුලි සංදේශ නියාමන කොම්ෂන් සභාව (ජංගම දුරකතන වල IME අංකය පරීක්ෂාකර නිවරදිතාවය තහවුරු කර ගැනීම)
- 1910 - ලංකා විදුලිබල සමාගම (විදුලිය බිද වැටීම් දැනුම් දීම)
- 1911 - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව (විභාග දෙපාර්තමේන්තුව පවත්වන විභාග තොරතුරු ලබා ගැනීම)
- 1912 - සංචාරක අමාත්‍යංශය (සංචාරක පැමිණිලි)
- 1918 - උසස් අධ්‍යාපන අමාත්‍යංශය (උසස් අධ්‍යාපන කටයුතු ආශ්‍රිත තොරතුරු විමසීම)
- 1919 - රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය
- 1920 - කෘෂිකර්ම සංවර්ධන අමාත්‍යංශය (කෘෂි කර්මාන්තය ආශ්‍රිත තොරතුරු විමසීම)
- 1922 - රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව
- 1929 - ළමා සංවර්ධන සහ කාන්තා අභිවෘද්ධිය පිළිබඳ අමාත්‍යංශය (ළමා අපයෝජන හා ළමුන් ආරක්ෂා කිරීම සඳහා පැමිණිලි)
- 1933- ශ්‍රි ලංකා පොලිස් අපරාධ විමර්ෂණ ඒකකය (අපරාද පිළිබඳ විමර්ශණ වලදී මහජනතාවගේ තොරතුරු ලබා ගැනීම)
- 1938 - ළමා සංවර්ධන සහ කාන්තා අභිවෘද්ධිය පිළිබඳ අමාත්‍යංශය (ළමා සහ කාන්තා හිංසනය පිළිබඳ පැමිණිලි)
- 1939 - ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය (ජල සම්පාදනයට අදාල පාරිභෝගික ගැටළු)
- 1948 - දුම්කොල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (නීති විරෝධී මත්ද්‍රව්‍ය අෙලවිය හා භාවිතය පිළිබඳ පැමිණිලි)
- 1954 - අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (අල්ලස් හෝ දුෂණ පිළිබඳ පැමිණිලි)
- 1955 - ජතික ගමනාගමන කොම්ෂන් සභාව (දුරගමන් සේවා බස්රථ වලින් මගීන්ට සිදුවන පැමිණිලි)
- 1969 - දක්ෂිණ අධිවේගි මාර්ග මෙහෙයුම් (දක්ෂිණ අධිවේගි මාර්ගය භාවිතය පිළිබඳ පැමිණිලි)
- 1970 - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව (විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ පැමිණිලි)
- 1973 - ශ්‍රී ලංකන් ගුවන් සේවය (ගුවන් සේවාවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම)
- 1984 - අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය (අන්තරාදායක ඖෂධ භාවිතා කරන්නන් එයින් මුදවා ගැනීම සඳහා උපදේශන සේවාව)
- 1987 - ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය (විදුලිය බිද වැටීම් දැනුම් දීම)
Thushara Thilanka
ReplyDeleteබොහොම ස්තූතියි ඔබ ලබාදෙන සහයෝගයට
ස්තුතියි.
Deleteඑක් දරුවකු හෝ ප්‍රයෝජනයක් ගත්තා නම් සතුටකි
Tnx for your service
ReplyDeleteWelcome
DeleteGood
ReplyDelete:)
Delete