ශිෂ්‍යත්වයට රාජ්‍ය කෙටි දුරකතන අංක නාමාවලිය


  • 110 -    හදිසි ගිනි නිවීම් හා හදිසි අනතුරු ගිලන් රථ සේවාව
  • 114 -    යුද හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය
  • 116 -    ගුවන් හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය
  • 118 -    ජාතික ආරක්ෂාව පිළිබඳ මෙහෙයුම් මධ්‍යස්ථානය
  • 119 -    පොලිස් හදිසි ඇමතුම් සේවාව
  • 1900 -  ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (විදුලි සංදේශ සේවාවන් පිළිබඳ පැමිණිලි)
  • 1901 -   විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය (විදුලිය බිද වැටීම් දැනුම් දීම)
  • 1905 -   රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය (පරිපාලන අමාත්‍යංශය යටතේ ඇති සියලුම රාජ්‍ය ආයතන වලින් සිදුකරන සේවාවන්හිදී ජනතාවට සිදුවන දුෂ්කරතාවයන් දැනුම් දීම)
  • 1909 -   විදුලි සංදේශ නියාමන කොම්ෂන් සභාව (ජංගම දුරකතන වල IME අංකය පරීක්ෂාකර නිවරදිතාවය තහවුරු කර ගැනීම)
  • 1910 -   ලංකා විදුලිබල සමාගම (විදුලිය බිද වැටීම් දැනුම් දීම)
  • 1911 -   ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව (විභාග දෙපාර්තමේන්තුව පවත්වන විභාග තොරතුරු ලබා ගැනීම)
  • 1912 -   සංචාරක අමාත්‍යංශය (සංචාරක පැමිණිලි)
  • 1918 -   උසස් අධ්‍යාපන අමාත්‍යංශය (උසස් අධ්‍යාපන කටයුතු ආශ්‍රිත තොරතුරු විමසීම)
  • 1919 -   රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය
  • 1920 -   කෘෂිකර්ම සංවර්ධන අමාත්‍යංශය (කෘෂි කර්මාන්තය ආශ්‍රිත තොරතුරු විමසීම)
  • 1922 -   රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව
  • 1929 -   ළමා සංවර්ධන සහ කාන්තා අභිවෘද්ධිය පිළිබඳ අමාත්‍යංශය (ළමා අපයෝජන හා ළමුන් ආරක්ෂා කිරීම සඳහා පැමිණිලි)
  • 1933-    ශ්‍රි ලංකා පොලිස් අපරාධ විමර්ෂණ ඒකකය (අපරාද පිළිබඳ විමර්ශණ වලදී මහජනතාවගේ තොරතුරු ලබා ගැනීම)
  • 1938 -   ළමා සංවර්ධන සහ කාන්තා අභිවෘද්ධිය පිළිබඳ අමාත්‍යංශය (ළමා සහ කාන්තා හිංසනය පිළිබඳ පැමිණිලි)
  • 1939 -   ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය (ජල සම්පාදනයට අදාල පාරිභෝගික ගැටළු)
  • 1948 -   දුම්කොල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (නීති විරෝධී මත්ද්‍රව්‍ය අෙලවිය හා භාවිතය පිළිබඳ පැමිණිලි)
  • 1954 -   අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (අල්ලස් හෝ දුෂණ පිළිබඳ පැමිණිලි)
  • 1955 -   ජතික ගමනාගමන කොම්ෂන් සභාව (දුරගමන් සේවා බස්රථ වලින් මගීන්ට සිදුවන පැමිණිලි)
  • 1969 -   දක්ෂිණ අධිවේගි මාර්ග මෙහෙයුම් (දක්ෂිණ අධිවේගි මාර්ගය භාවිතය පිළිබඳ පැමිණිලි)
  • 1970 -   විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව (විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ පැමිණිලි)
  • 1973 -   ශ්‍රී ලංකන් ගුවන් සේවය (ගුවන් සේවාවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම)
  • 1984 -   අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය (අන්තරාදායක ඖෂධ භාවිතා කරන්නන් එයින් මුදවා ගැනීම සඳහා උපදේශන සේවාව)
  • 1987 -   ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය (විදුලිය බිද වැටීම් දැනුම් දීම)



Comments

Post a Comment

Popular posts from this blog

වැදි භාෂාවේ භාවිතා වන වචන

ශිෂ්‍යත්වයට අත්වැලක් - ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය - Emblem of Sri Lanka

ශිෂ්‍යත්වයට ධීවර භාෂාව