සතුන්ගේ නම් මූකරයා - වදුරා කරියා - වලහා කරියා - වලහා ජිය මච්චි - මාළුවා පිලපොත්තා - කබල්ලෑවා ගොන් මඤ්ඤා - එළහරකා මී මඤ්ඤා - මී හරකා පොල්ලැච්චා - කොටියා මීයලැත්තො - මීයා බොටකඳාලැත්තො - ගෝනා ගැට මන්දා - කිඹුලා චප්පිලැත්තො - කුරුල්ලා හොච්චදික්කා/ හොටබරියා - ඌරා එළුමඤ්ඤා - එළුවා මච්චිලැත්තො - මැස්සා හොමවලු මඤ්ඤා - අශ්වයා පන්නියලැත්තො - පණුවා මකුණලැත්තො - මකුණා කටුකැච්චා - ඉත්තෑවා කබරා - මුවා මූකරයා - වඳුරා මුංචි - තලගොයා බොටකඳයා - අලියා ක්‍රියා පද සමන්නනවා - සමතලා තරනවා කතාදමනවා - කතා කරනවා කැලෑ පොජ්ජපටෑරගෙන - කැලේ පීරාගෙන කැවිල්ලනවා - කනවා, බොනවා කරුකරුගච්චනවා - ලියනවා පටාරීනවා - හාරනවා පුච්චාකඩනවා - වෙඩි තියනවා පිරිමහනවා - අරපිරිමැස්මෙන් වැඩ කරනවා මියඹටදමදවා - මැරනවා ඔබා දමනවා - නටනවා මංගච්චනවා - යනවා ඇන්න මංගච්චනවා - අරන් යනවා ඇනඋකාලනවා - දෙනවා හිත් පොජ්ජට මන්දො වෙනවා - හිතෙනවා ආහාර ද්‍රව්‍ය වන්නි කුඩු - කුරහන් පිටි වන්නි කැට - තලප දෙපමුල්ලත්තන - බත් , වී , හාල් කිරි ගෙජ්ජ - පොල් බිත්තරතෙන - බිත්තර ගයිගැට - පුවක් පැණි ඇට පොජ්ජ - සීනී ක්‍රියා පද මංගච්චනවා - යනවා කතා දම
Comments
Post a Comment