Posts

Showing posts from July, 2020

Shilpayaathra IQ Test 02

Image
අපේ Facebook සමූහය හා එක්වන්න අපේ Facebook පිටුව එක්වන්න

Shilpayaathra IQ Test 01

Image
අපේ Facebook සමූහය හා එක්වන්න අපේ Facebook පිටුව එක්වන්න

ශිෂ්‍යත්වයට අත්වැලක් - ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය - Emblem of Sri Lanka

Image
වර්ථමාන රාජ්‍ය ලාංඡනය 1972 සිට භාවිතයේ පවතී ශ්‍රී ලංකාවට නිදහස ලැබීමට පෙර රාජ්‍ය ලාංඡනය ලෙස භාවිත වුයේ සිංහයන් දෙදෙනා සහිත බ්‍රිතාන්‍ය රාජ්‍ය ලාංඡනයයි. 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වත්මන් රාජ්‍ය ලාංඡනය හඳුන්වා දෙන ලදි. 1972 මැයි 22 වැනි දින ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීම නිමිති කර ගෙන ජනරජ දින උත්සවය සැමරීම සඳහා රාජ්‍ය ලාංඡනයක් සැකසීමට පහත පරිදි විද්වත් පිරිසකින් සමන්විත කමිටුවක් පත් කෙරිණි. නිශ්ශංක විජේරත්න  ආචාර්ය නන්දදේව විජේසේකර  ආචාර්ය සෙනරත් පරණවිතාන  එච්.ආර්.පෙ‍්‍රමරත්න  රෝලන්ඩ් සිල්වා  ආචාර්ය මැකී රත්වත්තේ  මහගමසේකර සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මෙන් ම රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කළ ආචාර්ය නිශ්ශංක විජයරත්න මැතිතුමාගේ මග පෙන්වීම හා උපදෙස් මත චිත්‍ර ශිල්පී එස්. එම්. සේනාරත්න විසින් රාජ්‍ය ලාංඡනය නිර්මාණය කළේ ය. රාජ්‍ය ලාංඡනයේ වර්ණ යෙදීම සඳහා මාපලගම විපුලසාර හිමියන්ගේ ද උපදෙස් ලැබිණි. රාජ්‍ය ලාංඡනයේ ඇති සංකේත මගින් හැඳින්වෙන අර්ථයන් පහත දක්වා ඇත. ඉර සහ හඳ - ඉරහඳ පවතිනතාක් ධර්මයේ සහ ජාතීන්ගේ ආරක්‍ෂාව. නෙළුම් පෙති - නිර්ම

වැදි භාෂාවේ භාවිතා වන වචන

Image
සතුන්ගේ නම් මූකරයා - වදුරා කරියා - වලහා කරියා - වලහා ජිය මච්චි - මාළුවා පිලපොත්තා - කබල්ලෑවා ගොන් මඤ්ඤා - එළහරකා මී මඤ්ඤා - මී හරකා පොල්ලැච්චා - කොටියා මීයලැත්තො - මීයා බොටකඳාලැත්තො - ගෝනා ගැට මන්දා - කිඹුලා චප්පිලැත්තො - කුරුල්ලා හොච්චදික්කා/ හොටබරියා  - ඌරා එළුමඤ්ඤා - එළුවා මච්චිලැත්තො - මැස්සා හොමවලු මඤ්ඤා - අශ්වයා පන්නියලැත්තො - පණුවා මකුණලැත්තො - මකුණා කටුකැච්චා - ඉත්තෑවා කබරා - මුවා මූකරයා - වඳුරා මුංචි - තලගොයා බොටකඳයා - අලියා ක්‍රියා පද සමන්නනවා - සමතලා තරනවා කතාදමනවා - කතා කරනවා කැලෑ පොජ්ජපටෑරගෙන - කැලේ පීරාගෙන කැවිල්ලනවා - කනවා, බොනවා කරුකරුගච්චනවා - ලියනවා පටාරීනවා - හාරනවා පුච්චාකඩනවා - වෙඩි තියනවා පිරිමහනවා - අරපිරිමැස්මෙන් වැඩ කරනවා මියඹටදමදවා - මැරනවා ඔබා දමනවා - නටනවා මංගච්චනවා - යනවා ඇන්න මංගච්චනවා - අරන් යනවා ඇනඋකාලනවා - දෙනවා හිත් පොජ්ජට මන්දො වෙනවා - හිතෙනවා ආහාර ද්‍රව්‍ය වන්නි කුඩු - කුරහන් පිටි වන්නි කැට - තලප දෙපමුල්ලත්තන - බත් , වී , හාල් කිරි ගෙජ්ජ - පොල් බිත්තරතෙන - බිත්තර ගයිගැට - පුවක් පැණි ඇට පොජ්ජ - සීනී  ක්‍රියා පද මංගච්චනවා - යනවා කතා දම

ශිෂ්‍යත්වයට ධීවර භාෂාව

Image
කෝඩුකාරයා - මුලින්ම මුහුදු ගමනක යෙදෙන පුද්ගලයා අම්බාවෝ - දැල අදින පිරිස  අවල - ඔරුවේ පසුපස හබල් දෙක ඇණිය - ඔරවේ පසුපස කොටස ඉයත්තව - කාලගණය ඔරු පල්ල - ඔරු පතුලේ හරස් ආකාරයට දමා ඇති ලී කඳ කටු ගල - නැංගුරමේ ගල කෙවුලා - මසුන් මරන්නා කෝසු කිරීම - දැල ඇකිලීම  ගොයියා - රුවල ජාලය - දැල  තලා දීම - අහස ගෙරවීම  දැඩියාව - අව්ව දියඹ - මුහද දියඹට යනවා - ඈත මුහුදේ මසන් මැරීමට යාම දුවන්න යනවා - ඔරුව පැදවීම පන්න කරනවා - මෙයින් මසුන් මරනවා බාදිය - රළ වේගය අඩු කාලය මඩිය - දැලේ මැද ඇති මාළු ටික මූඩලේ - වැහි වලා ඇවිදින් අහස අඳුරු වීම යටිල - ඔරුවේ ඉදිරිපස හබල් දෙක  ලෙල්ලම - මාළු විකුණන ස්ථානය වල ඔරු - විශාල ඔරු සාය - හුලං හමන දිශාව සුරාවලිය - මුදුදේ රළ ගමන් කරන දිශාව හරස්කඩ - ඉර උදාවන්නට කලින් පෙනෙන ආලෝකය ඔබට හෝ ඔබේ දුවට පුතාට යමක් ඉගෙන ගැනීමට හැකි වූවා නමි අනෙකාගේ හිත සුව පිණිස මෙය Share කරන්න (කිසිදු ලාභ අපේක්‍ෂාවකින් තොරව අපේ දුවා දරුවන්ට සෙනෙහසින් ලබා දෙන අධ්‍යාපනික අත්වැලකි) අපේ Facebook සමූහය හා එක්වන්න අපේ Facebook පිටුව එක්වන්න

ශිෂ්‍යත්වයට රාජ්‍ය කෙටි දුරකතන අංක නාමාවලිය

Image
110 -    හදිසි ගිනි නිවීම් හා හදිසි අනතුරු ගිලන් රථ සේවාව 114 -    යුද හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය 116 -    ගුවන් හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය 118 -    ජාතික ආරක්ෂාව පිළිබඳ මෙහෙයුම් මධ්‍යස්ථානය 119 -    පොලිස් හදිසි ඇමතුම් සේවාව 1900 -  ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (විදුලි සංදේශ සේවාවන් පිළිබඳ පැමිණිලි) 1901 -   විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය (විදුලිය බිද වැටීම් දැනුම් දීම) 1905 -   රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය (පරිපාලන අමාත්‍යංශය යටතේ ඇති සියලුම රාජ්‍ය ආයතන වලින් සිදුකරන සේවාවන්හිදී ජනතාවට සිදුවන දුෂ්කරතාවයන් දැනුම් දීම) 1909 -   විදුලි සංදේශ නියාමන කොම්ෂන් සභාව (ජංගම දුරකතන වල IME අංකය පරීක්ෂාකර නිවරදිතාවය තහවුරු කර ගැනීම) 1910 -   ලංකා විදුලිබල සමාගම (විදුලිය බිද වැටීම් දැනුම් දීම) 1911 -   ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව (විභාග දෙපාර්තමේන්තුව පවත්වන විභාග තොරතුරු ලබා ගැනීම) 1912 -   සංචාරක අමාත්‍යංශය (සංචාරක පැමිණිලි) 1918 -   උසස් අධ්‍යාපන අමාත්‍යංශය (උසස් අධ්‍යාපන කටයුතු ආශ්‍රිත තොරතුරු විමසීම) 1919 -   රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය 1920 -   කෘෂිකර්ම සංවර්ධන